සෙනසුරු අපලයට පිළියම්.

අතපය නැති මහලු රෝගී අයට ආහාර ඇදුම් දෙන්න.

නිල්පාට මල් පුජා කරන්න. 

එළගිතෙල් පහන් දල්වන්න. 

සෙනසුරාදා දිනවල නිර්මාංශ වන්න.

සෙනසුරාදා දිනවල ශනි හෝරාවෙන (6.00.- 7.00) අතර

 කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත් දැන් දෙන්න.



Comments